Tuesday, August 17, 2010

ජුලියා රොබර්ට්ස් හින්දු ආගම වැළඳ ගනී


42 හැවරදි ජුලියා ෆියෝනා රොබර්ට්ස් නිළියක් වශයෙන් ලොව වඩාත් අවධානයක් දිනා ගත්තේ 1990 දී Pretty women හී රගපැමේනි. ඇය 2001 දී හොදම නිළියට හිමි ඔස්කා සම්මානයද දිනා ගත්තාය.2002 සි‍ට 2006 දක්වා කාලය තුල වැඩිම මුදලක් අයකරගත් නිළිය වුයේද ඇයයි.
ඉන්දියාවේ රෑගත කිරිම් කිරිම් සඳහා පැමිණි ඇය හින්දු අගම් වතාවත් වල යෙදි ඇත.තමා හින්දු ආගම වැළද ගත් බව සම්මුඛ සාකච්චාවකදි ඇය විසින් ප්‍රකාශ කර ඇත.ඇය සිය දරුවන්ද සමග හින්දු දේවාල වල‍ට ‍ෙග‍ාස් වතාවත් වල නිරත වන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t