Tuesday, August 17, 2010

ලෝක වෙළඳ මධ්‍යස්ථාන සැගවුනු රහස්


ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වි විනාශ වු ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි භුමියේදි විමර්ශනයක‍ට ලක් කර ඇමරිකානු පුරාවිද්‍යාඡඥයන්‍ට වර්ෂ 1700 දී නිම කළ නැවක සුන්බුන් හා නැංගුරම් හමුවි ඇත.මෙය අබිරහස් නැවක් වර්ෂ 1310 ක් තිස්සේ එය දිරාපත් නොවි තිබිම සම්බන්ධයෙන් දැන් විමර්ශන කෙරෙනවා යැයි නිවියොක් නගරයේ පුරාවිද්‍යා ප්‍රධානියා වු ඩවුන් මැකේ කියා සිටියේය.
මේ නැව වානිජ නැවක් ද නැත්නම් යුධ ගැටුම්වලට සම්බන්ධ නැවක් ද කියා හෙලිවි නැත.සොයාගන්නා විට මෙම නැව නැංගුරම්ලා නොතිබු අතර යාත්‍රා කිරිම පිණිස සුදානම් කර තිබු බව නැංගුරම පිහිටා ඇති ආකාරයෙන් හෙලිදරවු වන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t