මෙහුට මේසේ උසාවි යාමට සිදුවුයේ 2003 වසරේදි මෙහෙතා සමාගම සමග ඇතිකරගත් ගිවිසුමක අතුරු ප්‍රතිපලයක් ලෙසයි.විවෙක් විසින් මෙහෙතා සමාගම සමග එක්වි කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වේදිකා සංදර්ශන කිහිපයක් පැවැත්විමට එකග වී තිබුනත් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව පවසා එයින් ඉවත් විම මේසේ උසාවි යාමට හේතුව වුනා
.එහෙත් මෙම ආයතනය විසින් විවෙක්‍ට රුපියල් අත්තිකාරම් මුදල ලෙස රුපියල් ලක්ෂයක් ගෙවා තිබුනත් විවේක් එම මුදල නැවත සමාගම වෙත භාර නොදිමත් සමාගම විසින් ඔහු වෙත යැවු ලිපි වලට විවේක් පිළිතුරු නොදිම හේතු කරගෙන මෙවැනි දැඩි තිරණයක් ගත් බවයි ඔහුන් වාර්තා කරන්නේ.

No comments:
Post a Comment