බොලිවුඩ් සිනමාවේ සිටින සුරුපිනිය සුස්මිතා සෙන් මුලින් කිසිදා විවාහ නොවන බව පැවසුවත් ඒ සියල්ල වෙනස් කරමින් ලගදිම විවාහ දිවියට එලබෙන බව අනවරනය කර ඇත.තවමත් ඇය විවාහ වන්නේ කා සමගදැයි මාධ්‍යයට අනාවරණය කිරිමට ඇය අකමැත්තෙන් පසුවන බවයි වාර්තා වන්නේ.ඇය විවාහ විමට තිරණය කරද මේ වන විටත් ඇය දරුවෙක් අරන් හදා ගන්නා බවයි වාර්තා වන්නේ.
Showing posts with label Bollywood News | ඉන්දීය තරැ තොරතුරැ. Show all posts
Showing posts with label Bollywood News | ඉන්දීය තරැ තොරතුරැ. Show all posts
Tuesday, September 14, 2010
Monday, August 30, 2010
වසර 18 කට පසුව ශ්‍රිදේවි අමිතාබ් හමුවෙයි
බොලිවුඩ් සිනමාවේ වඩාත් දිදුලන තාරකාව බවට පත්ව සිටි සුරුපි නළි ශ්‍රි දේවි නැවතත් බොලිවුඩ් තිරය මත සුන්දර දසුන් මවන්නට සුදානම් වන පුවතක් වාර්තා වෙනවා.ඒ බොලිවුඩ් සිනමාවේ ප්‍රතිමුර්තිය බදු වු බිග් බී සමග විම තවත් සුවිශේෂි කරුණක්.ලගදිම — බිග් බී˜ චිත්‍රපටයෙන් අලුත්ම චරිත තුළින් සිනමා ප්‍රේක්ෂාකයන්ගේ හදවතට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන ශ්‍රි දේවි සහ අමිතාබ් නැවතත් කතා බහට ලක්වන චරිත බවට පත්වනු ඇත.
Thursday, August 26, 2010
ප්‍රියංකාගේ අලුත් මුහුණුවර

2000 වසරේදි ලෝක රෑ රුජින කිරුළ දිනාගැනිමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පිවිසි ප්‍රියංකා චෝප්රා මේ වන විට ලෝකයේ සැම දේනාගේම ආදරයට ප්‍රත්‍ර විම නොරහසකි.මේ ලබා ඇති ජනප්‍රියතාවය හේතුවෙන් ඇය මේ වන විට බෝහෝ සමාජ සත්කරයන් සඳහා දායකත්වය සපයන බවයි වාර්තා වන්නේ.
Sunday, August 22, 2010
දැන්විම් කලාවේ ප්‍රබලයා බවට කරීනා පත්වෙයි

පසුගිය අවුරුදු කිහිපය තුලදිම බොලිවුඩ් සිනමාවේ ටොප් 10 නිළි ලැයිස්තුවේ ඉදිරි ස්ථානයක් ලබා ලත් කරීනා තවත් සුවිශේෂි ස්ථානයක් ලබා ගැනිමට වාසනාවන්ත වි තිබේනවා.2009 වසරේදි රුපවාහිනි කාලය තුල වැඩිම දැන්විම් ප්‍රමාණයකට පෙනි සිට ඇත්තේ කරීනා බවයි වාර්තා වලින් හෙලිවි ඇත්තේ.
Friday, August 20, 2010
විවෙක් ඔබරෝයි උසාවි යයි
මෙහුට මේසේ උසාවි යාමට සිදුවුයේ 2003 වසරේදි මෙහෙතා සමාගම සමග ඇතිකරගත් ගිවිසුමක අතුරු ප්‍රතිපලයක් ලෙසයි.විවෙක් විසින් මෙහෙතා සමාගම සමග එක්වි කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වේදිකා සංදර්ශන කිහිපයක් පැවැත්විමට එකග වී තිබුනත් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව පවසා එයින් ඉවත් විම මේසේ උසාවි යාමට හේතුව වුනා
Wednesday, August 18, 2010
ප්‍රියංකා සහ රන්බිර් ගේ හමුව

සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ කඩවසම් රන්බ්ර් කපුර් ප්‍රධාන චරිතය සඳහා යොදා ගෙන “අන්ජානා අන්ජානි” (Anjaana Anjaanee) නමින් නවතම හින්දි චිත්‍රපටයක් නිෂ්පාදන වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ සජිත් නදීවාලා විසින්
Monday, August 9, 2010
නවීන තාක්ෂණය සමග මධුරි ඔබ හමුවට
තවමත් බොලිවුඩ් සිනමාවේ නර්තන රුජින ලෙස විරුධාවලි ලබා සිටින සහ දුටුවන්ගේ සිත් වසග කරන සුන්දර සිනහවකට උරුමකම් කියන සුරෑපි මධුරි ඇගේ මිලියන ගණනක් දෙස් විදෙස් රසික රසිකාවියන් වෙනුවෙන් ඇගේ තොරතුරු සෘජුව ලබාගතහැකි සාමාජීය ජාල අඩවියක් නිර්මාණය කිරිමට වෙහෙසනා බවයි අන්තර්ජාල පුවත් වාර්තා කරන්නේ.
Tuesday, August 3, 2010
මොහමඩ් රාෆි ගුණ සැමරුම (බි.බි.සි. ඇසුරිනි)

භාරතයේ සංගිත ක‍්ෂේත්‍රයේ අමරණිය වු මෙහොමඩ් රාෆි ගේ ගුණ සැමරුම පසුගිය දා යෙදි තිබුනා.1980 ජුනි 31 වැනිදා මේලොවින් සමුගත් අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 කි.
කැත්‍රිනාගේ අපුරු සුදානම

මේ වන විට වැඩියෙන්ම කතා බහට ලක්වන කැත්‍රිනා කයි ඇයගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනය හරහා තමාගේ සොහොයුරිය බොලිවුඩ් සිනමාවට රුගෙන එන්නට අපුරු සැලසුමක් ක්‍රියාත්මක කරන්නට යන බව බොලිවුඩ් ආරංච් මාර්ග වාර්තා කරනවා.
Monday, August 2, 2010
හොලිවුඩ් Speed බොලිවුඩ් Bullant Train (බි.බි.සි. ඇසුරිනි)
1994 දී බොලිවුඩ් වඩාත් ජනප්‍රිය වු ජාන් ඩී බොන්ට් ගේ “ස්පිඩ්” චිත්‍රපට කථාව ඇසුරෙන් හින්දි චිත්‍රපටයක් නිශ්පාදනය වේලා.මේය Bullant Train යනුවේන් නම් කර තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සඳහා අජය දේවගන් සමග සමීරා රෙඩී යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.
Tuesday, July 27, 2010
කරීනා ෂහිඩ්ගේ අදාරය නැරඹිමට ජනතාව පෙලගැහිලා
සතිෂ් කවුෂික් විසින් අධ්‍යක්ෂණය කරන ලද “Milenge Milenge” නමු වු නවතම චිත්‍රපට අධායම් වාර්තා බිදහෙලමින් ඉදිරියට. “ආදරය හා දෛවය” ගැන ඉතාම සුන්දර ලෙස කතා කරන “මිලෙන්ගී මීලෙන්ගී” මේ තරම් ජනප්‍රය විමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කරිනා මහ ෂයිඩ් අතර පැවති ප්‍රේම සම්බන්ධය බිද වැටිමට පෙර රගන අවසන් චිත්‍රපටය මේය විමයි.
Monday, July 26, 2010
ෂාරුක් ඛාන් සහ පවුලේ අය ශකිරා හමුවෙයි.

පසුගිය 11 වැනිදා ෂාරුක් ඛාන් දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් වල සංචාරයක නිරත වුනා.ඒ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගය නරඹන්න.මේ ගමන සඳහා ෂාරුක් ඛාන්‍ට අමතරව ෂරුක්ගේ බිරිද ගෞරි ඛාන්, පුතු ආර්යන්, දියණිය සුහානා යන අයත් එක් වුනා.
Tuesday, July 20, 2010
අභිෂේක් බච්චන්ගේ ආශාව

අභිෂේක් ගේ අලුත්ම ආශාව කොමඩි චිත්‍රපටයකට දායක විම බවයි වාර්තා වන්නේ.මෙහි විශේෂම කාරණය වන්නේ කොමඩි චිත්‍රපටය රගපැමට අභිෂේක් කැමති ජයා බච්චන් එක්කලු.
“රාජ්නිත්” අධායම් වාර්තා බිද හෙලමින්

ඉන්දියානු රුපියල් කොටි 60ක් වියදමින් නිපදවු මෙම චිත්‍රපටය පළමු සතියේදිම ඉන්දියානු රුපියල් කොටි62ක අධායමක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පිවිසෙන්න කරිනාගේ වෙබි අඩවියට

www.karinakapoor.me මේ තමයි කරිනා ගේ අලුත්ම උත්සහය.ඇයගේ සියලුම තොරතුරු මේහිදි සජිවිව දැකගත හැකි අතර, අලුත් නිර්මාණ හා පිළිබඳව සෘජුවම දැනගැනිමට මෙමගින් හැකියාව ලැබේනවා.මෙම වෙබ් අඩවියත් සමග “One Gole” ලෙස නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබේනවා.මෙමගින් ඇය අදහස් කරන්නනේ ඉන්දිය සිනමාවේ ප්‍රචාරක කටයුතු තව දුරටත් ව්‍යාප්ත කිරිමට හැකිවන බවයි කරිනා පවසන්නේ.
Monday, July 19, 2010
ඊරිසියාවක මහත
සමාජශ්‍රිලී කටයුතු වලදි පෙරමුනේ ඉන්න සල්මල්ඛාන්ගේ හිත ආදරයේදි ටිකක් දරැණුයි කියලයි ආරංචිය. පසුගිය දවසක රාවන් චිත්‍රපටයේ විශේෂ දර්ශනයකට ආරාධනාකර තිබුනත් සල්මන් මෙම ආරධානය ප්‍රතික්ෂේප කර තිබේන බවයි වාර්තා වන්නේ.
Dream Boy කවුද මේ?
මුලු ලෝකයේම ප්‍රසිද්ධ චරිතයක් ලෙස අමිතා බච්චන් හදුන්වනවා.ප්‍රේක්ෂක ආකර්ශනය වැඩියෙන් දිනාගෙන ඉන්නේ ඉන්දිය නලු නිලියන් අතර බෝහෝ ප්‍රසිද්ධ චරිතයක් වන අමිතා බච්චන් කියලයි අපි විශ්වාස කරන්නේ.නමුත්
Sunday, July 18, 2010
සල්මන් අසීම් අතර ආදරයක් ?????

මේ දින වල බොහෝ දෙනෙක් ගේ කතාබහට ලක් වෙලා තියෙන්නේ සල්මාන් ඛාන් සහ අසිම් යුවලයි. “රෙඩ්” නම් වු නවතම නිර්මාණයට මේ දෙදෙනා සහභාගි විම මෙම කට කතා ව්‍යාප්ත විමට හේතුවක් වෙලා.
Thursday, July 15, 2010
A.R රහුමාන්ගෙන් අලුත් වැඩක් (බි.බි.සි. ඇසුරිනි).

A.R රහුමාන්ගෙ නවින සංගිත ප්‍රසංග්‍ර මාලාව ලන්ඩන් අගනුවරදි ලෝව පුරා ජනාතාවගේ අදාරයට ප්‍රාත වු A.R රහුමාන්ගේ ගිත සංදර්ශන මාලාවක් ලන්ඩන් නුවර පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
Monday, July 12, 2010
කරිනාගෙන් අලුත් වැඩක්

කරිනා කපුර් තමන් වෙනුවෙන්ම වෙබ් අඩවියක් නිර්මාණය කරලා.කරීනා කපුර්ට ඇගේ රසික රසිකාවියන් සමග සෘජුවම සම්බන්ධ වීමට ඇති වු අවශ්‍යතාවය නිසා අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න තිරණය කරලා
Subscribe to:
Posts (Atom)




