
අධික උෂ්නත්වයෙන් මිදිම සදහා දිය නැමට ගොස් මිය ගිය සංඛ්‍යාවේ වැඩි විමක්.ග්‍රිස්ම ඊර්තුව උදාවිමත් සමග යුරේපයේ ඇතැම් රට වල උෂ්නත්වය 30ºC දක්වා ඉහල ගොස් තිබේනවා.
මේ හේතුවෙන් ජලාශ ආශිතව කල් ගත කිරිමට යුරේපීය ජනතාව වැඩි ප්‍රවණතාවක් දක්වනවා.යුක්රේනයේ මැයි මාසයේ සිට මේ වන තෙක් දියේ ගිලි මිය ගිය සංඛ්‍යාව 800 කට අධිකයි.එහෙත් එරට කාලගුණ අංශ වාර්තා කරන්නේ ඉදිරි සති දෙකක කාලය තුලදිද මෙම අධික උණුසුම් සහිත කාලගුණ තත්වය පවතින බවයි
No comments:
Post a Comment