Tuesday, July 20, 2010

අභිෂේක් බච්චන්ගේ ආශාව


අභි‍‍ෂේක් ගේ අලුත්ම ආශාව කොමඩි චිත්‍රප‍ටයක‍ට දායක විම‍ බවයි වාර්තා වන්නේ.මෙහි වි‍‍ශේෂම කාරණය වන්නේ කොමඩි චිත්‍රප‍ටය රගපැම‍ට අභිෂේක් කැමති ජයා බච්චන් එක්කලු.


තමන්ගේ තාත්ත එක්ක රගපාපු ගොඩක් චිත්‍රපටි ජනප්‍රිය වුනත් තම මව එක්ක  සමග රගපැ චිත්‍රප‍ට එතරම් ජනප්‍රිය නොවිම පිළිබදව ඔහු ඉන්නේ කණගාටුවේන්.මේ සිද්ධිය නිසාම තම මව සමග අලුත්ම අන්දමේ නිර්මාණයක‍ට දායක විම‍ටයි අභිෂේක් අදහස් කරගෙන ඉන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t