Thursday, July 22, 2010

සැගවුනු මුතුමිණි



සියවසක කාලයක සිට  ලොවින් වසන් වි තිබු දුර්ලභ ගනයේ චාලී චැප්රි චිත්‍රපටයක් යලිත් ප්‍රදර්ශනය කොරේ.එහි නම අතිෆ් කැචර් එය මිනිත්තු 10 ක හාස්‍ය චිත්‍රපටයක් බවයි වාර්තා වන්නේ.
මහා නලු චාලි චැපිරි මෙහි නිරෑපනය කරන්නේ පොලිස් භ‍ටයෙකුගේ චරිතයකි.1974 පෙබරවාරි මාසයේ මුල් වර‍ට ප්‍රදර්ශනය කිරිමේන් පසු මේය ප්‍රදර්ශනය සඳහා යොමු වුයේ මේ වසරේදිය.මේහි ප්‍රධාන ගැටලුව වි ඇත්තේ මෙම චිත්‍රප‍ටය සඳහා මිලක් නියම කිරිම‍ට ‍නොහැකි විමයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t