Wednesday, August 18, 2010

ප්‍රියංකා සහ රන්බිර් ගේ හමුව


සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ කඩවසම් රන්බ්ර් කපුර් ප්‍රධාන චරිතය සඳහා යොදා‍ ගෙන අන්ජානා අන්ජානි (Anjaana Anjaanee) නමින් නවතම හින්දි චිත්‍රප‍ටයක් නිෂ්පාදන වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රප‍ටය නිෂ්පාදනය කර ඇත්තේ සජිත් නදීවාලා විසින්
.සැප්තැම්බර් 24 වැනිදා සි‍ට තිරගත විම‍ට නියමිත‍ මෙම චිත්‍රප‍ටය නිව්යොක්, ලොස්ඇන්ජලීස්, සහ ඇමරිකාව යන ර‍ටවල රෑගත කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t