Friday, August 13, 2010

බිත්‍රාන්‍යයේ පැරණිම නිවස සොයාගෙන (බි.බි.සි. ඇසුරිනි)



බිත්‍රාන්‍යයේ පැරණිතම නි‍වෙස සොයාගැනිම‍ට එරට භුවිද්‍යාඥයින් පිරිසක් සමත් වි තිබේනවා.ගල් යුගය‍ට අයත් මෙම නිවස උතුරු දිග එංගලන්තය‍ට අසාන්න  ප්‍රදේශයකදි හමුවි තිබේනවා.වෘර්තාකාරව තනා තිබු මෙම නිවෙස වසර දාහත්දාහස් පන්සියක් පමණ පැරණි බව හදුනා ගෙන තිබේනවා.
නි‍වසේ සුන් බුන් සමග ගල් ආයුධ තොගයක් ද සොයාගත් බවයි වාර්තා වන්නේ.එකල අවසන් හිම යුග කාලය‍ එළබිමත් සමග දඩයම් කරන පිරිස් මෙම ස්ථානයේ පදිංචි වි සිටි බවයි වාර්තා වන්නේ. 

1 comment:

  1. වසර 17,500ක් නෙවෙයි බං 10,500ක්...
    http://www.dailymail.co.uk/sciencetech/article-1301837/Found-Britains-oldest-house-10-500-years-old.html

    ReplyDelete