Friday, August 13, 2010

ලෝක ශුරයින් අවධානමේ (බි.බි.සි. ඇසුරිනි)


ලෝක පාපන්දු තරගාවලියේ ජයග්‍රහනයෙන් පසුව සිය ප්‍රථම තරගය‍ට සහභාගි වුනා.ඔහුන්ගේ ප්‍රතිවාධින් වුයේ මෙක්සිකෝවයි,ලෝක පාපන්දු ශුරයින් දැක ගැනිමේ අරමුණින් බෝහෝ පිරිසක් මෙම තරගාවලිය නැරඹිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.
එහෙත් සුවිශේෂි සිද්ධිය  වුයේ ලෝක ශුරයින්‍ට ප්‍රතිවාදි මෙක්සිකො කණ්ඩායමේන් ප්‍රබ්‍රල අහියෝගයක් එල්ල වුනා.අවසානයේ තියුණු තරගයක් අවසානයේදි ගෝල 1ට 1ක් ලෙස  ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t