Friday, August 13, 2010

පේරු රාජ්‍යයේ බස් රථ අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)


පේරු රාජ්‍යයේ බස්රථ අනතුරකින් පුද්ගලයෝ 20  දෙනෙක් ජිවිතක්ෂ‍ය‍ට පත් වු බවයි වර්තා වන්නේ.අගනුවර 525Km ඊසාන ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවි ඇත.පුද්ගලයෝ 25  දෙනෙක් මෙම අනතුරින් තුවාල ලැබු අතර ඔහුන්ගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයන් 13 දෙනෙකුගේ සිරුරු හදුනාගත් බවයි පොලිස් ආරංච් මාර්ග වාර්තා කරන්නේ. තුවාල ලැබුවන් අතර ‍පාසල් ලමුන්ද වන බවයි වාරතා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t