සීගිරි ලදුන්ගේ සිතුවම් මත පසුගිය සිකුරාදා සිදු කළ රසායනික ආල්පණයක් හේතුවෙන් මේ වන විට එම සිතුවම් බොදවී ගොස් ඇති අතර සුදු පුල්ලි මතුවි විකෘති තත්වයක්ද මතුව තිෙබ්.චිත්‍ර සංරක්ෂණය කිරිමේන අරමුණින් මෙම රසානික ආලේප කරන ලද්දේ බෝහෝ පරක්ෂණ සිදු කිරිමෙන් පසුව බවත් එහෙත් මෙවැනි බලපැමක් ඇති වන බව බාලපොරෙත්තු නොවු බවයි වර්තා වන්නේ.
ලෝක උරුමයක් ලෙස සැලකෙන මේ සිගිරි සිතුවම් වලට මෙවැනි හානියක් සිදුවේ යැයි නම් කිසිවෙකුත් නොසිතන්නට ඇත.
ලෝක උරුමයක් ලෙස සැලකෙන මේ සිගිරි සිතුවම් වලට මෙවැනි හානියක් සිදුවේ යැයි නම් කිසිවෙකුත් නොසිතන්නට ඇත.
No comments:
Post a Comment