Sunday, August 22, 2010

දැන්විම් කලාවේ ප්‍රබලයා බවට කරීනා පත්වෙයි


පසුගිය අවුරුදු කිහිපය තුලදිම ‍බොලිවුඩ් සිනමාවේ ටොප් 10 නිළි ලැයිස්තුවේ ඉදිරි ස්ථානයක් ලබා ලත් කරීනා තවත් සුවිශේෂි ස්ථානයක් ලබ‍ා ගැනිමට වාසනාවන්ත වි තිබේනවා.2009 වසරේදි රුපවාහිනි කාලය තුල වැඩිම දැන්විම් ප්‍රමාණයක‍ට පෙනි සිට ඇත්තේ කරීනා බවයි වාර්තා වලින් හෙලිවි ඇත්තේ.
ඇයට මෙහිදි සාරාගි කරිනා නොහොත් වසරේ වැඩිම අවධානය ලබා ගත් රුපවාහිනි කාන්තාව යන නාමයන්ද ලැබි ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t