Sunday, August 22, 2010

බෝල්‍ට් පරාදයි


ලොව වේගවත්ම මිනිසා දුවද්දි පරාජය කළ හැකිද?ඒත් ඔහු මිට පෙර දුවද්දි දැවි ගිය ක්‍රිඩකයෙකු ලෙස නම් ස‍ටහන් වු බවයි වාර්තා වන්නේ.ඒ ඔහු සහභාගි වු ක්‍රික‍ට් තරගයකදි.ඉන්දිය ක්‍රික‍ට් නායක ක්‍රිස් ගේල්ගේ පන්දුවක් හමුවේ තමා‍ට නුපුරුදු ක්‍රිඩාවක හයේ පහරක්  එල්ල කර මෙම වේගවත්ම මිනිසා තමාට නුපුරුදු අංශයක් වු ලකුණු කරා දිව යැමේදි දැවිගිය බවයි වාර්තා වන්නේ.
ලොව වේගවත්ම මිනිසා දුවද්දි දැවි යයි කියා මේ ජැමෙයිකානු කෙටි දුර ධාවන ශුරයා ඉතිහාස‍‍‍යට එකතු වුනා. 

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t