
බිත්ති දෙකක් අතර සිරවි සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරා ගැනිමට චීන සහන සේවකයින් සමත්වුනා.චීනයේ ජිවත්වන 9හැවරදි දරුවෙක් මෙලෙස බිත්ති අතර හිරවිසිටි බවයි වාර්තා වන්නේ.20Cm ක පමණ ඉඩ ප්‍රමාණයක සිරවි සිටි අතර ඔහු තමා බේරාගන්නා ලෙස කෑගසා ඇති අතර පසුව අසල්වාසින්ගේ දැනුම්දිමේන් සහන කණ්ඩායම් මැදිහත්ව දරුවා බේරාගැනිමට ක්‍රියා කර බවයි වර්තා වන්නේ.
මෙම අනතුරට ලක්වන විට ඔහුගේ දෙමාපියන් නිවසේ සිට නොමැති බවයි සහනසේවකයින් පවසන්නේ.දරුවාට බරපතල හානියක් නොමැති බව වාර්තා වෙනවා.
මෙම අනතුරට ලක්වන විට ඔහුගේ දෙමාපියන් නිවසේ සිට නොමැති බවයි සහනසේවකයින් පවසන්නේ.දරුවාට බරපතල හානියක් නොමැති බව වාර්තා වෙනවා.
No comments:
Post a Comment