වෙනිසියුලාව හා කොලොම්බියාව අතර සම්බන්ධතා යලි ගොඩනැගිමට දෙරට අතර එකගතාවයන් පල කෙරේ.වාමාංශික කැරලි කරුවන්‍ට ආරක්ෂාව සපයන බවට වෙනිසියුලාව පසුගිය කාලයේදි කොලොම්බියාවට චෝදනා කරා.ඉන්පසු වෙනිසියුලාව සමග පැවති සියලු සම්බන්ධතා නතර කිරිමට කොලොම්බියා ජනාධිපති තිරණය කරා.
නමුත් කොලොම්බියාවේදි හමු වි දෙරටේ නායකයන් පලුදු වු සම්බන්ධතා යලි ඇරබිමට එකගතාවය පල කර සිටි බවයි වාර්තා වන්නේ.හැබැයි මේ සම්බන්ධතා කොච්චර කාලයකට සිමා වෙයිද කියන්න නම් අමාරු බවයි විදේස් ආරංචි මාර්ග වර්තා කරන්නේ.

No comments:
Post a Comment