Friday, September 3, 2010

මේක්සිකෝ තෙල් කාන්දුව

මෙම තෙල් කාන්දුව පිළිබඳව පසුගිය වකවානුවේදි වැඩි වශයෙන් කත‍ා බව වුවද මැත කාලිනව සියලු දෙනා‍ට මේ පිළිබඳව අමතක වී තිබිනි.සමහර විට හිතා මතා අමතක කරා විය හැක. කේසේ වෙතත් මේක්සිකෝ වේරළ තිරය ආසන්නයේ සිදු වු තෙල් කාන්දුව එම තෙල් ලිද අවරණය වන සේ පියනක් ආකාරයට වැස්මක් භාවිත‍ා කර තෙල් කාන්දුව වැලැක්වුවද ඊයේ දිනයේදි එම ප්‍රදේශයේදිම තවත් තෙල් කාන්දුවක් සුදුවි ඇති බව වාර්තා වෙනවා.
මේවැනි සුදුවිම් හේතවෙන් පරිසරයට සිදුවන හානිය නම් තක්සේරු කිරිමට නොහැක.මේවැනි සිදුවිම වලට තාවකාලික විසදුම් පමණක් සුදුසු නොවන බව තේරුම් ගැනිම‍ට බලධාරින්‍ට හැකියාවක් නොවිම ස්භාවධර්මයේ අවසානාවද අපේ අවාසනාවද යන්න ගැටලුවකි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t