Thursday, September 9, 2010

මවින් සිල්වාට නැවත සිය තනතුර

ගරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් අචාර්ය මර්වින් සිල්වා තාවකාලිකව ඉවත් කර අතර,ඉන් පසුව පැවැත් වු පර්යේෂණ වලින් හෙලිවුයේ  මර්වින් සිල්වා මහාතා නිර්දේශි බවයි.එමෙන්ම ජනාධිපතිවරයා විසින් අත්හිටවනු ලැබු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේම නැවත පිහිටවු බවද ජනාධිපති මධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t