Tuesday, September 14, 2010

සුස්මිතා රහසක් හෙලි කරයි

බොලිවුඩ් සිනමාවේ සිටින සුරුපිනිය සුස්මිතා සෙන් මුලින් කිසිදා විවාහ නොවන බව පැවසුවත් ඒ සියල්ල වෙනස් කරමින් ලගදිම විවාහ දිවිය‍ට එලබෙන බව අනවරනය කර ඇත.තවමත් ඇය විවාහ වන්නේ කා සමගදැයි මාධ්‍ය‍‍යට අනාවරණය කිරිම‍ට ඇය අකමැත්තෙන් පසුවන බවයි වාර්තා වන්නේ.ඇය විවාහ විම‍ට තිරණය කරද මේ වන වි‍ටත් ඇය දරුවෙක් අරන් හදා ගන්නා බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t