Saturday, July 31, 2010

අපි උපරිම ආරක්ෂාව දෙනවා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


2010 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රිඩා උළෙල සඳහා ඉහල ආරක්ෂවක් සලසන බව දිල්ලි පොලිසිය පවසනවා.නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරනය කලා.
2010 පොදු රාජ්‍ය මණ්ඩල‍යේ ක්‍රිඩා උළෙල‍ට සහභාගි වන රටවල් 19ක් සමාජිකයන් 150කගේ සහභාගිත්වයෙන් සමුලුවක් ඊයේ පැවැත්වුනා.ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුනේ ක්‍රිඩා උළෙල පැවැත්වෙන අතර ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහ නරඹන්ගේ අරාක්ෂාව පිළිබඳවයි.මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සඳහා 10000 ක‍ට අධික ක්‍රිඩික ක්‍රිඩිකාවන් ප්‍රමණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරනවා.ක්‍රිඩා උළෙල සඳහා ඔක්තෝම්බර් 3 සිට 14 දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්විම‍ට නියමියි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t