Saturday, July 31, 2010

සුසන්තගේ යුක්තිය හා බස්සාගේ යථාර්තය


සුසන්ත ගැන අපි අද කාතාකරන්නම ඕනේ.මේ සුසන්තව  දැන් කවුරුත් දන්නවා.ඒ පසුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාල භුමියේ සිදුවු ගැටුමේන් මිය ‍ගියේ මේ සුසන්තයි.
මෙම මරණය පිළිබඳ චෝදනාව එල්ල වුනේ සුසන්ත‍ගේ ජිවිතයේ එයා‍ට හිටපු හොදම යාලුව‍ට.
එක‍ට හේතුව සුසන්ත අවසාන මො‍හොතෙත් තමන්ගේ යාලුවාව මතක් වුනු එක.
මේ වචන ටික අහුල ගත්ත පොලිස්පති ඒ ප්‍රකාශයෙන් උද්දාමයට පත්වේලා ගොඩක් දේවල් කලා.‍ වගකිමක් සහිත පුද්ගලයන් ලෙස ඔහු හැසිරුනු අකාරය නම් අපි හෙලා දකිනවා.නමුත් ඇත්ත වෙනම දෙයකි.සුසන්ත රෝහල් පෝලිසිය‍ට දුන් ක‍ටඋත්තරයේ සඳහන් වන්නේ.මැදවත්ත  නේවාසිකාගාරය ඉදිරිපිටදි පොලිස් කැරලි මර්දන කණ්ඩායම පන්න පන්නා පහර දුන් අකාරය එහි මැනවින් සඳහන් වේ.බස්නායක කෙනෙක් ගැන හෝ බස්සෙක් ගැන එහි සඳහන් නොවේ.එහෙනම් මේ නාඩගම් තවත් මොක‍ටද?

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t