Saturday, July 31, 2010

කොලොම්බියාව‍ට වෙනිසියුලාවේන් අනතුරු ඇගවිම්.



කොලොම්බියාව‍ දෙස‍ට හමුදා කාණ්ඩයක් යවන බව වෙනිසියුලානු ජනාධිපත පවසනවා.මේය ස්ථාන ගත කරන ස්ථානය පිළිබඳව හෝ මේ සඳහා ඇතුලත් වන බ‍ට පිරිස් පිළිබඳව ඔහු කිසිදු අනාවරණයක් සිදු කර නැහැ.
වෙනිසියුලාව කොලොම්බියාවේ වාමාර්ෂික කැරලි කරැවන්‍ට රුකවරණය ලබාදෙන බව‍ට  පසුගිය සතියේ චොදනාවක් එල්ල වුනා.එම චෝදනාවත් සමග දෙර‍ට අතර උණුසුම් වාතාවරනයක් ඇතිවේලා තියෙන්නේ.කේසේ වෙතත් කොලොම්බියාව පවසන්නේ වෙනිසියුලාව‍ට පහර දිම‍ට කිසිදු සුදානමක් නොමැති බවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t