Saturday, July 31, 2010

එවුලින් සෝල්‍ට්ගේ කථාව Salt



Salt ඉකුත් 3 වැනිදා උතුරු ඇමරිකාවේ ප්‍රදර්ශනය සඳහා ඇරඹිනි.ෆිලිප්ස් නොවිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රප‍ටය ප්‍රධාන චරිතය රගපාන්නේ ඇන්ජලීනා ජොලි විසිනි.
මෙම චිත්‍රප‍ටය රගපාද්දි ඇය අනතුරක‍ටද ලක්වි ඇත.එම නිසා ඇය රෝහල් කත කරන්නත් සිදු වුනා.මෙහි තිරගත කිරිම් වෙ‍ාෂින්‍ටන් හා නිව්යොක් නගරයේදි සිදුකෙරුණු අතර මේ නිර්මාණය සදහා ‍ෙඩාලර් 100ක් වැය වී ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t