Tuesday, August 10, 2010

සෝනා ලෝක කුසලානය මරණින් අවසන් වෙයි



පින්ලන්තයේදි පැවැත්වු සෝනා ලෝකකුසලාන තරගාවලිය‍ට සහභාගි  වු තරගකරුවෙකු උෂ්ණත්වය දරා ගත නොහැකිව මරණය‍ට පත්වුනා.මෙම අවස්ථාව සඳහා මුහුණ දුන්නේ අවසන් තරග කරුවන් අතර‍ට ‍ෙත්රුණු රුසියානු තරගකරුවායි.අවසන් තරගය සඳහා සකස්කර සෝනා මැදිරිය 110°C උණුසුම් වු බවයි වාර්තා වන්නේ.
අවසන් ව‍ටය‍ට ‍ෙත්රුණු පින්ලන්ත තරග කරුවාද අසාද්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබේන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t