Monday, August 2, 2010

මේව තමයි රජ මගුල්(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේ හිටපු ජනපති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරික්ලින්‍ටන් ගේ එකම දියණිය විවාහ මංගල්ය ඊයේ පැවැත්වුනා.මේ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 2ක් හා 3ක් අතර මුදලක් වැයවු බවයි වාර්තා වන්නේ.
කුඩා කල සිට හදුනාගත් සිය පෙම්වතා වන ව්‍යාපාරිකයෙක් සමගයි.නව්යොක් හි පැවති මෙම විවාහ උත්සවය‍ට ආරාධිතයින් 2000ක් පමණ සහභාගි වු බවයි වාර්තා වන්නේ.හොලිවුඩ් සුපිරි තරු මෙන්ම දේශපාලකයින්ද මේ සඳහා සහභාගි වු අතර විවාහ මංගල්ය පැවැති වාර්තා ප්‍රදේශයේ දැඩි ආර්ක්ෂාවක් පැවැති බවයි වාර්තා වන්නේ.විවාහ උත්සවය  පැවැත්වෙන කාලය තුලදි ගුවන් ගමන් වාර සිමා කර බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t