Saturday, July 3, 2010

දැවැන්තයින්ගේ ඇදවැටිම.


පාපන්දු උනුසුම ලොව සතර දිග්බාග‍යෙන් පැතිරෙද්දි  ඉතාලිය සහ ප්‍රංශ‍‍යට සිදුවුයේ විශාල ලැජ්ජාවකි.ඉතාලිය යනු පසුගිය අවස්ථාවේ පාපන්දු ලෝක ශුරයන් ලෙස විරැදාවලිය ලැබු කණ්ඩායමයි.ලෝක ශුරයන් ලෙස අඩම්බරයෙන් දකුණු අප්‍රිකාව‍ට ගොඩ බැහැපු ඉතාලිය‍ට මහත් ලැජ්ජාවෙන් පස්ස බිම ඇනගෙන ආපසු යන්නයි සිදුවුනේ.‍මේ දැවැන්තයින් දෙදෙන‍ාගේ ඇදවැටිම 2010 පාපන්දු ලෝක කුසලාන තරග‍ාවලිය පිළිබඳව අපි තබන සටහන් වල ලෙ‍ාකු අකුරෙන් ලියවේවී.

1 comment: