Saturday, July 3, 2010

“වක වකා” හී නියම අයිතිකරැ ශකිරාද?

ලෝක කුසලන තරගාවලිය වෙනුවෙන් ශකිරා ගායනා කරන (This time for Africa) ගිතයේ නියම හිම්කාරිය ඇය නොවන බවයි ව‍ාර්තා වන්නේ.මෙම ගිතය මුලින්ම ගයන‍ා කර ඇත්තේ කැමරෑන් ‍රටේ ගායක කණ්ඩායමක් වන අතර ඔවුන් පවසන්නේ මේ ගිතය ලෝක කුසලානයේ තේමා ගීතය වීම අප්‍රිකාවටත් ආඩම්බරයක් බවයි.

ශකිරා ඉසබෙල් මොබාරත් රිපොල් ලොවම දන්නා ගායිකාව‍‍යි.1990 දී පොප් සංගිතය සඳහා පිවිසි ඇය මේ වන විට ඇය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තෙ පාපන්දු ලෝක කුසලනාය වෙනුවෙන් ඇය ගායනා කරන “වක වකා (This time for Africa) ගීතය නිසායි. ඇය මෙම ගිතය ගයන‍ා කිරිමේන් මුළු ලොවම ප්‍රබෝධය‍ට පත් කළාය.

1 comment:

  1. මේක මුලින් ශකිරා හොරෙන් හොරෙන් ගායනා කලාම අර ගායක කණ්ඩායම නඩු දැම්මලු. ඊට පස්සෙ සෑහෙන්න ගානක් ඒගොල්ලොන්ට දීලා ගීතය සල්ලි දීලම අරගෙන.

    ReplyDelete