Saturday, July 3, 2010

ශාරැක් ඛාන් රගපැම අත් හරිද? (බොලිවුඩ් නිවුස් ඇසුරිනි)


බොලිහුඩ් සිනාම‍ාවේ සුරෑපි තරැව ශාරැක් ඛාන් තමන් ගැනම ලියන්න‍ට පටන් අරගෙන ඇතැයි වාර්තා වේ.මෙතෙක් තමන් ගැන හෙලි නොකල සියල්ල තමාම තමාගෙම පැනෙන් ලියන්නයිලු අදහස.(20 years to a decade) යනුවෙන් කෘතිය නම් කර ඇත.මෙම වසර අවසන් විම‍ට පෙර මෙම පොත තම රසික ර‍සිකාවියන් වෙනුවෙන් එලිදක්වන බවයි ශාරැක් පවසන්නෙ.කේසේ වෙතත් අවස‍ානයේ ශාරැක් රගපැම අත්හැරල දාලා පොත් ලියන්න ගනිද දන්නෙ නැහැ.

1 comment: