Saturday, July 3, 2010

බංගලාදේශය‍ට බොන්න වතුරත් නැතිලු. (බි.බි.සි ඇසුරින්)

බංගලාදේශ‍යේ පානිය ජල‍ය‍ට ආසනයිට් සහිත විෂ දව්‍ය එක් විමත් සමග එම ජලය පානය  කරන පිරිස ක්‍රමයෙන් රෝගි තත්වය‍ට පත්වන බව‍‍යි වර්තා වන්නේ, මිලියන 80 ක‍ට අධික බංගල‍ාදේශ ජනත‍ාව‍ෙග්න් මිලියන70ත් 80 අතර ප්‍රමානයක් බිම‍ට තරම් ප‍ානිය ජලය නෙ‍ාමැති විමෙන් ප්‍රිඩ‍ා විදී.මෙම විශ අපදව්‍ය ජලය‍ට එක්විම ලොව පුර‍ා ර‍‍ටවල් රැසක‍‍ට බලපාන ගැටලුවක් වී ඇත.

1 comment:

  1. මේ කතාව ඇත්ත..මෙය ආරම්බ උනේ මීට වසර හතරකටත් පෙරදින්..
    මගේ යාලුවෙකුත්..මේ නිසා හොදටම රෝගාතුරවී..යාන්තම් සුව වුනා..

    ReplyDelete