Saturday, July 3, 2010

ජෝන් ලෙඩ වෙයිද?






‍බෝහෙ‍ා‍් තරැණියන්ගේ සිත් වසග කර ගත් තරැණ්‍යයේ සිහින කුමරැ ජෝන් ඒබ්‍රහම් ලෙඩ වෙලාලු.ඔහු වැඩිපුර සැලකිලිමත් වන සිරැර ගැන වඩාත් සැලකිමත් විමේ අනිසි ප්‍රතිථල විදින බවයි ආරංවි.
නොනවත්වා ව්‍යායම් වල යෙදිම නිසාත්, කාය වර්ධක උපදේශකයාගෙන් පි‍‍ට වැඩ කරන්න‍ට යාමේන් බොහෝ සේ දුර්වල වී ඇති බවයි ආරංවි වන්නේ.ජොන්ට වෛද්‍ය උපදෙස් ලැබි ඇත්තේ නම් තවකාලිකව ව්‍යායම් වලින් ඇත්වි  සිටිනා ලෙසයි.නැතහොත් ඔහුගේ ස්නායු පද්ධති සඳහා බලපානු ඇතැයි වෛද්‍ය මතයයි.

1 comment: