Friday, July 30, 2010

සෝමාලියාවේ දරුණු ගැටුම් (බි.බි.සි. ඇසුරිනි)



සෝමාලියාවේ අගනුවර නැවතත් දරුණු ගැටුම්.ස්ලාමීය සන්නද්ධ ස‍ටන් කරුවන් හා සෝමාලියා රජය‍ට  සහය දක්වන ඇමරිකානු සංගමයේ සම්බාධක බ‍ට පිරිස් සමග මෙම ගැටලු ඇති වි ඇත.
මිය ගිය අය අතර කුඩා දරුවන් හා කාන්තාවන්ද වන බවයි සෝමාලායානු රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t