Sunday, July 25, 2010

රුසියාවයි යුක්‍රෙනයයි යාලු වේලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රුසියා ආග්‍රමාත්‍යයවරයා යුක්‍රෙනයේ සංචාරයක.දෙර‍ට අතර සහයෝගිතාව  වර්ධනය කර ගැනිම‍ මෙම සංචාරයේ අරමුණ බවයි වර්තා වන්නේ.
යුක්‍රෙන් ජනාධිපතිවරයා හමුවිම‍ට ප්‍රථම පොල් වරයා අසන්නයේ පිහිටි 14 වැනි වාර්ෂික යතුරුපැදි තරගාවලිය සඳහාද සහභාගි විය.මෙම සංදර්ශනය සඳහා වාර්ෂික යතුරු පැදි 5000ක් පමණ සහභාගි වන අතර රුසියා අග්‍රමාත්‍ය වරයා යතුරු පැදියක නැග මෙම තරගය සඳහා සහභාගි විම විශේෂයකි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t