Sunday, July 25, 2010

ජය පැරදුමෙන් තොරව අවසානයි (බි.බි.සි. ඇසුරිනි)

ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩුලු 3ක ජයක් හිමි කර ගැනිම‍ට පකිස්ථානය‍ට හැකි වුනා.
ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුව‍ට පහර දුන් ඕස්ට්‍රේලියා කණඩායම‍ට ලබා ගැනිම‍ට හැකි වුයේ සියලු දෙනා දැවි ලකුණු 88 පමණයි.
පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායම ලකුණු 288ක් ලබා ගත්තේය.ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමද ලකුණු 349 ක‍‍ට සීම‍ා කිරිම‍ට පකිස්ථානු පන්දු යවන්නම් සමත් විය.එ අනුව ලකුණු 180ක ජයග්‍රාහි  ඉලක්කයක හම‍ා ගිය පකිස්ථානු කණ්ඩායම කඩුලු 7ක් දැවි ජය තහවුරු කරේය.එ අනුව පකිස්ථාන් ඕස්ට්‍රේලියා ටේස්ට් තරගාවලිය 1‍ට 1ක් ලෙස ජයපැරදුමේන තොරව අවසන් විය.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t