Sunday, July 25, 2010

ගෝලිය උණුසුම ඉහල ගිහින් (බි.බි.සි. ඇසුරිනි)



මධ්‍යම සහ දකුණු දිග රුසියාවේ පවතින අධික නියගය හේතුවෙන් කෘෂිකර්මාන්තය‍ට දැඩි අලාභ හානි.මෙම ප්‍රදේශ වල ගතවු මාසයක පමණ කාල සිමාව තුල වැසි ලැබි නොමැති බවයි වාර්තා වන්නේ.
පෘතුගාලය තරම් ප්‍රමාණයෙන් විශාල වු ප්‍රදේශයක් දැ‍ඩි නියගයක‍ට හසු වි තිබේනවා.කෘෂිකර්මාන්ත අස්වැන්න ‍ෙමන්ම පශු සම්පත් කෙරෙහිද නියගයෙන් දැඩි බලපැම් එල්ල වි තිබේනවා.මොස්කවු අගනුවර උෂ්ණත්වය 35ºC දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.1981 වසරේන් පසුව  මෙතරම් ඉහල උෂ්ණත්වයක් ව‍ාර්තා වු ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.ගෝලීය උෂ්ණත්වය ඉහල යාම මෙම තත්වය‍ට හේතුව බවයි පරිසර විද්‍යාඥයින් පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t