Sunday, July 25, 2010

මේ එකතුවිම හොදකට නෙමේයි (බි.බි.සි. ඇසුරිනි)



දකුණු කෙරියාව සහ ඇමරිකා එකාබද්ධ යුධ අභ්‍යාසයක් සිදු කරයි.ජපාන මුහුදු තිරයේ පැවැත්වෙන යුධ අභ්‍ය‍ාස සඳහා යුධ නවුකා 20ක් හා ප්‍රහාරයක යානා 100ක් සහ ඇමරිකා සහ
දකුණු ‍කොරියා ආරක්ෂක භ‍ටයෝ 8000ක් සහභාගි වු බවයි වාර්තා වන්නේ.දකුණු කෙ‍ාරියා යුධ නවුකාව‍ට ප්‍රහාර එල්ල විම පිළිබඳව අනතුර ඇගවිම සඳහා මෙය සිදුකරන බවයි ඇමරිකාව හා දකුණු කොරිය‍ාව පවසන්නේ.මේ යුධ අභ්‍යාසයට දැඩි විරෝධය පල කරන බවයි උතුරු කොරියාව ප්‍රකාශ කරන්නේ.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t