Sunday, July 25, 2010

ආදරය‍ට හැමතැනින්ම බාධා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ජර්මනියේ ආදරවන්තයින්ගේ සැමරුම් උත්සවයක‍ට සහභාගි වු පුද්ගලයෝ 15 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත් වි ඇත.
මෙම උත්සවය සඳහා ලක්ෂ 10 ක‍ට අධික පිරිසක් සහභාගිව සිටි අතර නගරයේ විදියක පිහිටි උමන් මාර්ගයක් තුල ඇතිවු තෙරපිම හේතුවෙන් තවත් 100 ක‍ට අධික පිරිසක් තුවාල ලබා ඇති  බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t