Friday, August 6, 2010

මේක නම් ඉවර වෙන යුද්ධයක් නෙමේයි (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊයේ දිනයේද ඉන්දු කාශ්මිර ප්‍රදේශයේ පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙ‍දෙනෙක් ජිවිතක්ෂය‍ට පත්වුනා.එත් සමගම හය වැනි දිනයටත් ඇදිරිනිතිය නොතකම්න් ජනතාව නැවතත් විදි බැස්සා.
පොලිස් ආරක්ෂක අංශ වාර්තා කරන පරිදි ඇදිරිනිතිය ක්‍රියාත්මක වන කාලසිමාව තුල නිතිය‍ට පටහැනිව ක්‍රියාකරන්නන්  හ‍ට වෙඩි තැබිම‍ට උපදෙස් ලැබි ඇති බවයි ඔහුන් පවසන්නේ.වෙඩි පහරින් මියගිය පුද්ගලයන්ගේ අවමංගල්‍ය ක‍ටයුතු වල‍ට කදුලු ගෑස් ප්‍රහාර එල්ල වු බවද වාර්තා වෙනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t