Friday, August 6, 2010

කොකිරිස්සන්‍ට අපල කාලයක් (බි.බි.සි. ඇසුරිනි)


කැනේඩියානු මුහුදේ මුල්ම පදිංචිකරුවන් වද වී යාමේ අවධානමක‍ට ලක්ව තිබේනවා.මෙම අවධානම‍‍ට ලක් වෙලා තියෙන්නේ කැතිෆ් කියන කොකිරිස්සන් වර්ගය.මේක්සිකෝ විශ්වවිද්‍යාලයක පර්යේෂණ කණ්ඩායමක් මෙම කොකිරිස්සන් රුකගැනිම‍ට වේහෙසේන බවයි වාර්තා වන්නේ.
කැනේඩියානු රටවල් වල වසරේ මාර්තු සහ ජුලි දක්වා කාලය කොකිරිස්න් ඇල්ලිම තහනම් කර ඇති කාල සිමාවයි.නමුත් දැන් උදාවි තිබේන්නේ අහාර සඳහා කොකිරිස්සන් ඇල්ලිමේ සමයයි.සාමන්‍යයෙන් කොකිරිස්සන් බිත්තර දමන්නේ 100m  වඩා ගැබුරු මුහුදු තලයේ බවයි වාර්තා වන්නේ.බිත්තර රුක ගැනිම හා එම බිත්තර ආරක්ෂිත තැබිම‍ට අවශ්‍ය ස්ථාන සදා දිම මෙවුන්ගේ අරමුණයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t