Friday, August 6, 2010

දැන් කා‍ටද තහනම් මේ නගරය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


චීනයේ තහනම් නග‍රයේ තිබේන පුරා වස්තුන් ලොව පුරා වෙසෙන ජනයාගේ ප්‍රදර්ශනය වෙනුවෙන්  ප්‍රදර්ශනය කිරිම‍ට තිරණය කර තිබේනවා.1924 වර්ෂයේ අවසන් චීන අධිරාජ්‍යයා මිය යන තෙක් සැම අධිරාජ්‍යයෙක්ම මිය යන තෙක්ම මෙම මාලිගාවේ ජිවත් වු බවයි වාර්තා වන්නේ.
මේ‍‍ය එම අවධියේදි සිටම මෙම මාලිගාව සාමාන්‍ය ජනාතාව‍ට හා අමුත්තන්‍ට තහනම් වු නිසා මෙම තහනම් නගරය ලෙස හදුන්වනු ලැබුවා.මේය විශාල නගරයක් මෙහි ගොඩනැගිලි 980කින් යුත් මාලිගා සංකිර්ණයක් වන අතර මේය ලෝක උරුමයක් හා දැවැන්ත කෞතුකාගාරයද මෙ‍ය බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t