Friday, August 6, 2010

උද්ධමනය ඉහල ගිය තරම(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ගිම්හාන කාලේ අරාම්භයත් සිටම අපුරු තරගයක් ආරම්භ වෙනවා ඒ තමයි තණකොල කපන වාහන ගිමිහාන කාලේට රේස් එකක් තියනවා. මේය යුරේපා ර‍ටවල බෝහෝ ප්‍රචලිත ක්‍රිඩාවක්.මේ පිළිබඳව ගොඩ දෙ‍නෙක් අවධානෙන් ඉන්නවා.
එහෙත් ඉතිහාසයේ පළමු වතාව‍ට මේ පාර මෙම තරගය පැය 4ක‍ට සීමා කරන්න‍ට සිදු වුනා.එයට හේතුව උද්ධමනයයි. මුදල් අපහසුතා හේතුවෙන් මෙම තරගය‍ට සභභාගි වන පිරිසේද සිඝ්‍ර අඩු විමක් දක්න‍ට ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t