Friday, August 6, 2010

චීනයත් යුධ හරබය‍‍‍ට එක්වෙයි (බි.බි.සි. ඇසුරිනි)



චීනයත් යුධ හරබය‍ට එක්‍ වෙයි.චීන නාවික හමුදාව විසින් දකුණු චීන මුහුද ආශ්‍රිතව මීසයිල නාශක යුධ අභ්‍යාස මාලාවක් පැවැත්වුවා.මෙම චීන නිවික හමුදා අභ්‍යාසය ක්‍රියාත්මක වන්නේ කොරියානු අර්ධද්විපය හා ඇමරිකානු හා දකුණු කොරියානු යුධ අභ්‍යාස සම්බන්ධයෙන් දැඩි අර්බුධ කාරි තත්වයක් ඉස්මතුව තිබියදි විම වි‍ශේෂයකි.
ඇමරිකානු හා දකු‍ණු කොරියානු යුධ අභ්‍යාස වල‍ට ක්‍රියාවෙන් ප්‍රතිචාර දක්වන බව  උතුරු කෙ‍ාරියාව ප්‍රතිඥා දි තිබේනවා.

1 comment: