Friday, July 2, 2010
ලාහොර් නගරයේ බෝම්බ ප්‍රහාරයක් (බි.බි.සී ඇසුරිනි)
ලාහොර් නගරයේ සිදුවු මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 42 ක් බව B.B.C සේවය වාර්තා කර ඇත. ත්‍රස්ථවාදීන් සේවිමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
මානාලිය නැති මගුල් ගෙය (රොයිටර් ඇසුරිනි)
එ උසේන් බෝල්ටි පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගි නොවිමට තිරණය කර ඇති බව වාර්තා වේ. ඔහු යම් අබාධයකින් පෙළෙන නිසා තරගාවලිය සඳහා සහභාගි නොවන බව ඔහුගේ පුහුණුකරැ වන ග්ලේන් ම්ල්ෂ් පවසයි.ඔක්තොම්බර් මස තුන්වැනිදා සිට දහතරවැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත් විමට කටයුතු සුදානම් වෙමින් පවතින බවයි ආරංවිය.
හනුමා නොමැති රාවන් (රොයිටර් ඇසුරිනි)
අයිෆා චිත්‍රපට උළෙළ සඳහා ශ්‍රි ලංකාවට යැම නිමිතෙන් ඉන්දියාන් චිත්‍රපට මණ්ඩලය විසින් හින්දි නළු නිලියන් කිහිපදෙනෙකුට ඔවුන් විසින් රගපැමට දායක වු චිත්‍රපට තමීල්නාඩුව තුල ප්‍රදර්ශන අයිතිය අහෝසි කර ඇත.මෙහි විශාලම බලපැම ගෝවින්දා සහ සල්මන්කාන්‍ට ප්‍රබලව බලපා ඇත.
නවතම චිත්‍රපටය වන රාවන් චිත්‍රපටය තමිල්නාඩුවේ පෙන්විමට ඉඩනොදිමට හේතුව වී ඇත්තේද රවන් චිත්‍රපටය සඳහා හනුම චරිතයෙන් දායක වන්නේ ගොවින්දා බැවිනි. හනුමා නොමැති රාවන් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ කේසේද යන්න ම්නිරත්නම්ට ප්‍රශ්නයක් වී ඇත.
Thursday, July 1, 2010
ඔස්කා සම්මාන ලද ප්‍රථම අචාර්ය උපාධිඳාරීනි (රොයිටර් ඇසුරිනි)
කැතරින් මැටිල්ඩා නම් වු ඇය Michael Clayton චිත්‍රපටය වෙනුවෙන් ඔස්කා සම්මානයට හිමි කම් ලත් අතර තවද 2001 වර්ෂයේ තිරගත වු The deep end චිත්‍රපටය වෙනුවෙන් ග්ලොබ් සම්මානය සඳහාද නිර්දේශ විය. ඇය පිළිබඳව කථා කිරිමේදි වැදගත් වන්නේ ඇය දේශපාලන විද්‍යාව පිළිබඳවද සම්මාන අචාර්ය උපාධියක් ඇති එකම ප්‍රකට නිළියක් විමයි.
“රේස්” චිත්‍රපටය සඳහා කරීනා වෙනුවට බීපාෂා (රොයිටර් ඇසුරිනි)
මුලින් මෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබු කරිනා කපුර් වෙනුවට බීපාෂා තෝරාගෙන ඇතැයි කටකතාවක් පැතිර ඇත.තවද “රේස්” නවතම නිර්මාණය සඳහා කැත්‍රිනාද හවුල් වන බවයි වාර්තා වන්නෙ.
කරිනා කපුර්ට සංජය ලිලයිගන් ආරාධනාවක් (රොයිටර් ඇසුරිනි)
නයිජිරියාවට පාපන්දු තහනම් (රොයිටර් ඇසුරිනි)
නයිජිරියාවට අන්තර් ජාතික තරග තහනමක් ඉදිරි වසර 2 තුල පනවා ඇත. එම තිරණය ගෙන ඇත්තෙ එරට ජනාධිපතිවරයායි.
මහත් වු බලාපොරෙත්තු මැද පිට්යට පිවිසි කණ්ඩායමට අවසානයේ සිය රටට එමට සිදුවුයේ බලාපොරෙත්තු සුන්වු කණ්ඩායමක් ලෙසයි.එම හේතුවෙන් ජතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරග සඳහා සහභාගි නොකිරිමට එරට ජනාධිපතිවරයා තිරනය කර තිබේනවා
පාපන්දු සුපිරි 8 වටය ඇරබේ (රොයිටර් ඇසුරිනි)
19 වැනි පාපන්දු ලෝක කුසලනාය සඳහා කන්ඩායම් 31 අතරින් අර්ධ අවසන් පුර්ව වටයේ තරග සඳහා කන්ඩායම් 8 සුදුසුකම් ලබා ඇත.
මෙහිදි බලාපොරෙත්තු නොවු කණ්ඩායම් කිහිපයක් අර්ධ අවසන් පුර්ව තරගය සඳහා සුදුසු කම් ලැබුවේ ප්‍රබ්‍රල කන්ඩායම් කිහිපයක් අභිමවා විම විෙශ්ෂ කරැනකි.
Subscribe to:
Posts (Atom)









