Tuesday, July 6, 2010

මිල වැඩිවිම් අපි‍‍ට එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉන්දියාවේ එක් දින වැඩ වර්ජනයක් සංවිධානය කර තිබිනී.ඉන්ධන මිල ඉහල දැමිම සම්බන්ධයෙන් ඉන්දිය‍ාවේ විපක්ෂය විසින් සංවිධානය කර තිබු වැඩවර්ජනය හේතුවෙන් මධ්‍ය ප්‍රදේශයේ කර්නා‍ටක,බ‍ටහිර බෙන්ගාලය සහ කෙරල ප්‍රාන්ත වල ජන ජිවිතය‍ට දැඩි බලපැම් එල්ල වි ඇත.
දුම්රිය හා ගුවන් ,මගී ප්‍රවාහන සේවා වල‍ට වැඩ වර්ජනය හේතුවෙන් බලපෑම් එල්ල විය.නවදිල්ලිය,මුම්බායි, ප්‍රදේශ වලද පැවති උත්ඝෝෂණ වල‍ට සහභාගි වු විරෝධතා කරැවන් කිහිප දෙනෙක් අත්අඩංගුව‍ට ගත් බව  ඉන්දීය පොලිස් වාර්තා වල සදහන් වේ.කල්ක‍ටා ගුවන් තොටුපොලේ සිට ක්‍රියාත්මක කෙරෙන ජත්‍යන්තර හ‍‍ා අභ්‍යන්තර ගුවන් මාර්ග කටයුතු තාවක‍ාලිව නතර කිරිම‍ටද ක‍ටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t