Tuesday, July 6, 2010

සම්බාධක ලිහිල් කරයි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලයේ ගසා තිරයේ පලස්තින ජාතිකයින් ඉලක්ක කර ගත් සම්භාධක ලිහිල් කරයි.දැඩි අන්තර් ජාතික බලපැම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේන බවයි වාර්තා වන්නේ.


තහංචි ලිහිල් කිරිමේ නව ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වු  අතර තහනම් භාන්ඩ ලයිස්තුවක් ඇරැන විට සෙසු දව්‍ය ගස‍ා තිරය‍ට රැගෙන යාම‍ට අවසර ලබා දී තිබේනවා.එහෙත් ගසා තිරයේ පාලනයේ පවතින සංවිධාන පවසන්නේ සම්භාධක සම්පුර්ණයෙන්ම ඉවත් කර යුතු බවයි. නමුත් ‍රටේ ජාතික ආරක්ෂාව නිසා සම්භාධක සම්පුර්ණයෙන්ම ඉවත් කර නොහැකි බවයි ජනාධිපති පවසන්නේ.කේසේ වෙතත් මේ සම්භාධක නිසා වැඩිපුරම පිඩා විදින්නේ අහිංසක සාමාන්‍ය ජනතාවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t