Tuesday, July 6, 2010

“FIFA” “FIFA” (බි.බි.සි. ඇසුරිනි)



සුපිරි කන්‍‍ඩායම් 32 ක් අතරින් දැන් ඉතිරි වි සිටින්නේ කන්ඩායම් 4 ක් පමණයි.ඔවුන් හෙ‍ට සි‍ට තරග බිම‍ට පිවිසෙන්නේ අවසන් තරගය ඉලක්ක කර ගනිමිනි.
ජර්මානු කන්ඩායම හා ස්පාඥය අතර තරගය හෙ‍‍ට පැවැත්වේ.කන්ඩායම් නායකයන් පවසන්නේ තම කන්ඩායම් දෙකම ඉතා හොඳ විශ්වාසයකින් තරග බිම‍ට පිවිසිමට සුදානම්  බවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t