Tuesday, July 6, 2010

කැනඩාවේ ගින්නක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



කැනඩාවේ විදුලි උත්පාදන මධ්‍යස්ථානයක ගින්නක් හ‍ට ගෙන තිබේනවා.විදේස් වාර්තා පවසන්නේ කැනඩාවේ ජන ජිවිතය‍ටද මේ මගින් බාධා එල්ල වු බවයි.
මෙම තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල‍ට විදුලි බලය ඇනහිට තිබුනා. විදුලිය ඇනහිටිමෙන් මාර්ග සංඥා පද්ධතිය‍ ක්‍රියා විරහිත වු අතර දැඩි රථ වාහන තදබදයක් තිබුනා.මේය කැනඩාවේ ඇතිවු විශාලම විදුලිය බිදවැටිම බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t