Tuesday, July 6, 2010

රොමේනියාවේ ගුවන් අනතුරක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රොමේනිය‍ාවේ හමුදා ගුවන් අනතුරක් සිදු වි තිබේනවා.මෙම අනතුරින් හමුදා සෙබලුන් 11 දෙ‍නෙක් ජිවිත්‍යක්ෂ‍ය‍‍ට පත් වු බවයි.වාර්තා වන්නේ.
අනතුර සිදුවි ඇත්තේ රොමේනියාවේ ගිනිගොන දිග ප්‍රදේශ‍යේ ගුවන් තොටුපොලකදිය. ඇන්‍ටනෝ වර්ගයේ මෙම ගුවන් යානය අනතුර‍ට ලක් වන විට එහි නාවික සෙබලුන් සමග 13 දෙනෙක් රැදි සිටි බවයි වාර්තා වන්නේ. යානය ගුවන් ගත වී සුලු වේලාවක‍ට පසුව එහි ඇතිවු ගින්නක් මගින් අනතුර සිදු වු බවයි පවසන්නේ.අනතුරක් සමග 10 දෙනෙක් සිද්ධිය වු ස්ථානයේම මියගිය බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t