Tuesday, July 6, 2010

පකිස්ථානය‍ට ජය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථ‍ානය හා ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු පන්දුවාර 20-20 තරගාවලියේදි ලකුණු 25 ක ජයග්‍රහනයක් පකිස්ථානය‍ට
කිසිය වාසිය දිනා පළමුව පන්දුව‍ට පහර දුන් පකිස්ථානයේ අ‍ාරමභක පිතිකරැ සම්බන්ධතාවය ලකුණු 2කට සීම‍ා කර අතර,පකිස්ථානු කන්ඩායමේ පස් වැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩ නැගිම‍ට ෂොන් මලික් සහ උමා අක්බාර් සමත් වුනා. වේගවත් පිති හරබයක නිරත වු උමා අක්බාර් පන්දු 43 ක‍ට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සහිතව ලකුණු 64 ක් රැස් කරා.පකිස්ථානය නියමිත පන්දු වාර 20 අවසානයේ රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 167 ක්.
ලකුණු 168 ක ජයග්‍රාහි ඉලක්කයක් හමා යාම‍‍ට පිටිය‍ට පිවිසි ඕස්ට්‍රේලියානු කන්ඩායමේ මුල් කඩුල්ල ලකුණු 2ක‍ට සීමා කිරිම‍ට පාකිස්ථානු කන්ඩායම‍ට හැකි වුනා.මයිකල් ක්ලාක් ලකුණු 5ක‍ට දැවී ගිය අතර ඕස්ට්‍රේලියාවේ අවසන් කඩුලු 4 ලකුණු 12 තුල බිද වැටිම වි‍ෙශ්ෂයක්.තරගයේ විරයා සම්මානය උමා අක්බාර් දිනා ගන්නා ලදි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t