Friday, July 30, 2010

‍ගෙදරින් එලිය‍ට බහින්න තහනම් (බි.බි.සි. ඇසුරිනි)



රුසියාවේ උෂ්ණත්වය දරුණු ලෙස ඉහල යයි.උෂ්ණත්වය වැඩිවිම කොතරම්ද කියනවා නම් පරේ යන්නත් බැරිතරම් වැඩිවේලා.අධික උෂ්ණත්වය හේතුවෙන් නිවෙස් වල‍ටම වි සිටින ලෙස රුසියා රජය ජනතාව‍ට දැනුම් දි තිබේනවා.
මොස්කවු අගනුවර ඇතුලු උෂ්ණත්වය 38 °C දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.අධික උෂ්ණත්වය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රාශ්‍රියක් මතු වි ඇත.ව්‍යාපාරික ක‍ටයුතු හා දෛයිනික ක‍ටයුතු වලටද මෙමගින් බාධා එල්ල වි තිබේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t