Friday, July 30, 2010

මිය ගිය අය වෙනුවෙන් ශෝක දිනයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)

ගුවන් අනතුරින් මියගිය මගින් සිහිපත් කරමින් පක්ස්ථානයේ ශෝක දිනයක් නම් කෙරේ.ඊස්ලාමාබාද් නුවර සිදු වු ගුවන් අනතුරින් මිය ගිය අය අතරින් 46 දෙනෙකුගේ පමණක් සිරුරු හදුනා ගත් බවයි වාර්තා වන්නේ.
අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු යොදාගෙන තිබු පෞද්ගලික ගුවන් සමාගමක‍ට අයත් මෙම යානය මීට පෙර කිසිදු ගැටලුවකට පත්වුවක් නොවන බවයි වාර්තා වන්නේ.යානයේ කලු පෙටිය සොයා ගැනිම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t